وَكَأَيِّن مِّن قَرۡيَةٍ أَمۡلَيۡتُ لَهَا وَهِيَ ظَالِمَةٞ ثُمَّ أَخَذۡتُهَا وَإِلَيَّ ٱلۡمَصِيرُ
අපි කාල අවකාශ ලබා දුන් කොපමණදෝ රටවැසියන් (නිවැරදි නොවී) නැවතත් ඔවුන් අපරාධම කිරීමට ඉදිරිපත් වූහ. එබැවින් මා ඔවුන්ව අල්ලා ගත්තෙමි. ඔවුන් (මරණයට පත් වූ පසුද) මා වෙතම පැමිණිය යුතුව ඇත්තේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel