Surah Al-Hajj Verse 52 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjوَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ مِن رَّسُولٖ وَلَا نَبِيٍّ إِلَّآ إِذَا تَمَنَّىٰٓ أَلۡقَى ٱلشَّيۡطَٰنُ فِيٓ أُمۡنِيَّتِهِۦ فَيَنسَخُ ٱللَّهُ مَا يُلۡقِي ٱلشَّيۡطَٰنُ ثُمَّ يُحۡكِمُ ٱللَّهُ ءَايَٰتِهِۦۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ
(නබියේ!) ඔබට පෙර අපි යවන ලද සෑම දූතයෙකුගේම, නබිවරයෙකුගේම කැමැත්තෙහි ෂෙයිතාන් අවුල් වියවුල් ඇති කිරීමට උත්සාහ නොකර සිටියේ නැත. (ඔවුන්ගේ මනසෙහි) ෂෙයිතාන් ඇති කළ වැරදි අදහස අල්ලාහ් පහ කළ පසු, තමන්ගේ ආයාවන් (ඔවුන්ගේ හෘදයන්හි) අල්ලාහ් ස්ථීර කර හරින්නේය. අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය