Surah Al-Hajj Verse 53 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjلِّيَجۡعَلَ مَا يُلۡقِي ٱلشَّيۡطَٰنُ فِتۡنَةٗ لِّلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡقَاسِيَةِ قُلُوبُهُمۡۗ وَإِنَّ ٱلظَّـٰلِمِينَ لَفِي شِقَاقِۭ بَعِيدٖ
(මෙසේ) ෂෙයිතාන් අවුල් වියවුල් ඇති කිරීම, කවුරුන්ගේ හෘදයන්හි අසනීපය ඇත්තේද, නැතහොත් කවුරුන්ගේ හෘදයන් (ගලක් මෙන්) දැඩිව ඇත්තේද, ඔවුන්ව පිරික්සීමට එක් හේතුවක් බවටද පත් කරන්නේය. තවද නියත වශයෙන්ම අපරාධකාරයින් ඉතාමත් ඈතින් වූ සතුරුකමින්ම සිටින්නාහ