Surah Al-Hajj Verse 54 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjوَلِيَعۡلَمَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ أَنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّكَ فَيُؤۡمِنُواْ بِهِۦ فَتُخۡبِتَ لَهُۥ قُلُوبُهُمۡۗ وَإِنَّ ٱللَّهَ لَهَادِ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ
කවුරුන් හට අධ්‍යාපන දැනුම දෙනු ලැබ ඇත්තෝද, ඔවුන් නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් සත්‍යය යයි ස්ථීරවම දැන, මෙය විශ්වාස කර තමන්ගේ සිත ඇතිවම ඔහුට අවනත වන්නාහ. නියත වශයෙන්ම කවුරුන් (ඇත්තෙන්ම) විශ්වාසය තැබුවෝද, ඔවුන්ව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය