وَلَا يَزَالُ ٱلَّذِينَ كَفَرُواْ فِي مِرۡيَةٖ مِّنۡهُ حَتَّىٰ تَأۡتِيَهُمُ ٱلسَّاعَةُ بَغۡتَةً أَوۡ يَأۡتِيَهُمۡ عَذَابُ يَوۡمٍ عَقِيمٍ
ප්‍රතික්ෂේප කරන්නන් විනිශ්චය දිනය පැමිණෙන තුරු, නැතහොත් (දරුණු) දඬුවමට අයත් අභාග්‍යසම්පන්න දිනය ඔවුන් වෙත පැමිණෙන තුරු, මේ ගැන සැකයෙන්ම ගැලී සිටිනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel