ٱلۡمُلۡكُ يَوۡمَئِذٖ لِّلَّهِ يَحۡكُمُ بَيۡنَهُمۡۚ فَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فِي جَنَّـٰتِ ٱلنَّعِيمِ
එදිනදී සියලූ බලතල අල්ලාහ්ටම අයත්ය. ඔහුම ඔවුන් අතරේ තීන්දු දෙනු ඇත. කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන් ඉතාමත් සුවය දෙන ස්වර්ගයන්හි රැඳී සිටිනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel