Surah Al-Hajj Verse 58 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjوَٱلَّذِينَ هَاجَرُواْ فِي سَبِيلِ ٱللَّهِ ثُمَّ قُتِلُوٓاْ أَوۡ مَاتُواْ لَيَرۡزُقَنَّهُمُ ٱللَّهُ رِزۡقًا حَسَنٗاۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ خَيۡرُ ٱلرَّـٰزِقِينَ
(කවුරුන් තමන්ගේ නිවෙස් අත්හැර දමා) අල්ලාහ්ගේ මාර්ගයෙහි පිටත්ව ගොස් පසුව, (යුද්ධයෙහි) කපනු ලැබ හෝ නැතහොත් මරණයට පත් වන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් අලංකාරවත් (අන්දමට) ආහාර ලබා දෙන්නේය. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් ආහාර ලබා දෙන්නන්ගෙන් ඉතාමත් උසස්වන්තයෙකි