لَيُدۡخِلَنَّهُم مُّدۡخَلٗا يَرۡضَوۡنَهُۥۚ وَإِنَّ ٱللَّهَ لَعَلِيمٌ حَلِيمٞ
එබැවින් නියත වශයෙන්ම ඔහු ඔවුන්ව, ඔවුන් කැමති විය හැකි ස්ථානයක සේන්දු කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකු හා ඉතාමත් ඉවසිලිවන්තයෙකු වශයෙන් සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel