Surah Al-Hajj Verse 60 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajj۞ذَٰلِكَۖ وَمَنۡ عَاقَبَ بِمِثۡلِ مَا عُوقِبَ بِهِۦ ثُمَّ بُغِيَ عَلَيۡهِ لَيَنصُرَنَّهُ ٱللَّهُۚ إِنَّ ٱللَّهَ لَعَفُوٌّ غَفُورٞ
මේ අන්දමටම (සියලූ කරුණු කාරණා සිදු වනු ඇත). කවුරුන් හෝ තමන්ව (සතුරෙකු) වේදනා කරන ආකාරයටම එතරම් දුරට ඔහුව වේදනා ගෙන දීමෙන් අනතුරුව, නැවතත් ඔහුව (එම සතුරාව) වේදනා කළහොත් නියත වශයෙන්ම අල්ලාහ් (වේදනා කරනු ලැබුවාවූ) ඔහුට උදව් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් සමාව දෙන්නෙකු හා වැරදි ඉවසා දරා ගන්නෙකු වශයෙන් සිටින්නේය