Surah Al-Hajj Verse 61 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjذَٰلِكَ بِأَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِ وَأَنَّ ٱللَّهَ سَمِيعُۢ بَصِيرٞ
මෙහි හේතුව නම්, නියත වශයෙන්ම අල්ලාහ් රාත්‍රිය දහවලෙහිද, දහවල රාත්‍රියෙහිද ඇතුළු කිරීමට (බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය). නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල සවන් දෙන්නෙකු හා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය