Surah Al-Hajj Verse 62 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّ مَا يَدۡعُونَ مِن دُونِهِۦ هُوَ ٱلۡبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ
නියත වශයෙන්ම අල්ලාහ්ම සත්‍යය වූ දෙවියන්ය. ඔවුන් දෙවියන් යයි ආරාධනා කරන අල්ලාහ් නොවන දැය නියත වශයෙන්ම බොරු දැය වන්නේය (යන්නද), නියත වශයෙන්ම අල්ලාහ්ම ශ්‍රේෂ්ඨයෙකි, (උසස්වන්තයෙකි), ඉමහත් විශාලවන්තයෙකි (යන්නද මෙයට හේතූන් වන්නේය)