Surah Al-Hajj Verse 63 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjأَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَتُصۡبِحُ ٱلۡأَرۡضُ مُخۡضَرَّةًۚ إِنَّ ٱللَّهَ لَطِيفٌ خَبِيرٞ
(නබියේ!) ඔබ බැලූවේ නැද්ද? නියත වශයෙන්ම අල්ලාහ්ම වලාකුළෙන් වර්ෂාව වසින්නට සලස්වන්නේය. (එමගින්) භූමිය සශ්‍රීක වන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් කරුණාවන්තයෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය