Surah Al-Hajj Verse 65 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjأَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ سَخَّرَ لَكُم مَّا فِي ٱلۡأَرۡضِ وَٱلۡفُلۡكَ تَجۡرِي فِي ٱلۡبَحۡرِ بِأَمۡرِهِۦ وَيُمۡسِكُ ٱلسَّمَآءَ أَن تَقَعَ عَلَى ٱلۡأَرۡضِ إِلَّا بِإِذۡنِهِۦٓۚ إِنَّ ٱللَّهَ بِٱلنَّاسِ لَرَءُوفٞ رَّحِيمٞ
(නබියේ!) ඔබ බැලූවේ නැද්ද? නියත වශයෙන්ම අල්ලාහ් භූමියෙහි ඇති සියල්ල ඔබට වසඟ කර දී ඇත්තේය. නැව ඔහුගේ නියෝගයට අනුව මුහුදෙහි යාත්‍රා කරන්නේය. තමන්ගේ අනුමැතිය නොමැතිව භූමිය මත අහස නොවැටී ඔහු වළක්වා ගෙන සිටින්නේය. නියත වශයෙන්ම අල්ලාහ් මිනිසුන් කෙරෙහි ඉතාමත් ආදරයද කරුණාවද ඇත්තෙකු වශයෙන් සිටින්නේය