وَهُوَ ٱلَّذِيٓ أَحۡيَاكُمۡ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يُحۡيِيكُمۡۗ إِنَّ ٱلۡإِنسَٰنَ لَكَفُورٞ
ඔහුම ඔබව උත්පාදනය කළේය. ඔහුම මරණය අත් කර ගන්නා ලෙසටද සලස්වන්නේය. නැවතත් ඔහුම ඔබට පණ දෙන්නේය. එහෙත් නියත වශයෙන්ම මිනිසා ඉතාමත් ගුණමකු කෙනෙකු වශයෙන්ම සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel