Surah Al-Hajj Verse 67 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjلِّكُلِّ أُمَّةٖ جَعَلۡنَا مَنسَكًا هُمۡ نَاسِكُوهُۖ فَلَا يُنَٰزِعُنَّكَ فِي ٱلۡأَمۡرِۚ وَٱدۡعُ إِلَىٰ رَبِّكَۖ إِنَّكَ لَعَلَىٰ هُدٗى مُّسۡتَقِيمٖ
(නබියේ!) සෑම සමූහයක්ම (ඒ ඒ කාලයන්ට සරිලන සේ) ඔවුන්ට නැමදිය යුතු මාර්ගයක් අපි ඇති කර තිබුණෙමු. එබැවින් (ඔබගේ කාලයෙහි ඔබට ඇති කර තිඛෙන) මාර්ගය ගැන ඔවුන් ඔබ සමග තර්ක නොකළ යුතුය. තවද ඔබ, ඔවුන්ව ඔබගේ දෙවියන් (ඇති කළ මාර්ගය) දෙසට ආරාධනා කරනු. නියත වශයෙන්ම ඔබම ඍජු මාර්ගයෙහි සිටින්නෙහිය