ٱللَّهُ يَحۡكُمُ بَيۡنَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ
“ඔබ කුමන කාරණාවක් මත (මා සමග) තර්ක කරමින් සිටින්නෙහුද? ඒ ගැන විනිශචය දිනදී අල්ලාහ් ඔබ අතරේ තීන්දුවක් දෙනු ඇත” යයි කියනු මැනව
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel