Surah Al-Hajj Verse 70 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjأَلَمۡ تَعۡلَمۡ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ إِنَّ ذَٰلِكَ فِي كِتَٰبٍۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ
(නබියේ!) අහස්හිද, භූමියෙහිද ඇති දැය නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් දන්නේය යන්න ඔබ නොදන්නෙහිද? නියත වශයෙන්ම මේවා සියල්ල (ඔහුගේ සිද්ධියට සටහනක් වන ලව්හුල් මහ්ෆූල් නමැති) පුස්තකයෙහි ඇත්තේය. නියත වශයෙන්ම මෙය අල්ලාහ්ට ඉතාමත් පහසු දැයකි