Surah Al-Hajj Verse 71 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjوَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَمۡ يُنَزِّلۡ بِهِۦ سُلۡطَٰنٗا وَمَا لَيۡسَ لَهُم بِهِۦ عِلۡمٞۗ وَمَا لِلظَّـٰلِمِينَ مِن نَّصِيرٖ
(නබියේ!) ඔවුන් අල්ලාහ් නොවන දැය නමදින්නාහ. මෙයට ඔවුන් වෙත (අල්ලාහ්) කිසිම සාධකයක් පහළ කළේ නැත. තවද ඔවුන් වෙත අධ්‍යාපනය සම්බන්ධයෙන් වූ කිසිම සාධකයක්ද නැත. මෙවැනි අපරාධකරුවන්ට (විනිශ්චය දිනදී) උදව් කිරීමට කිසිවෙකුත් නොසිටිනු ඇත