Surah Al-Hajj Verse 72 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjوَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ تَعۡرِفُ فِي وُجُوهِ ٱلَّذِينَ كَفَرُواْ ٱلۡمُنكَرَۖ يَكَادُونَ يَسۡطُونَ بِٱلَّذِينَ يَتۡلُونَ عَلَيۡهِمۡ ءَايَٰتِنَاۗ قُلۡ أَفَأُنَبِّئُكُم بِشَرّٖ مِّن ذَٰلِكُمُۚ ٱلنَّارُ وَعَدَهَا ٱللَّهُ ٱلَّذِينَ كَفَرُواْۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ
මොවුන්ට අපගේ පැහැදිලි ආයාවන් සමුදීරණය කර පෙන්වුවහොත් (ඒවා) ප්‍රතික්ෂේප කරන මොවුන්ගේ මුහුණුවල පිළිකුල ඔබ දකින්නෙහිය. අපගේ ආයාවන් ඔවුන්ට සමුදීරණය කර පෙන්වන්නන් කෙරෙහි මොවුන් ඇඟට පනින්නාක් මෙන් (දිස් වන්නේය! එබැවින් මොවුන්ට) ඔබ මෙසේ පවසනු: “මා ඔබට මීටත් වඩා දරුණු කාරණාවක් දැනුම් දෙන්නද? (එය නිරා) ගින්නයි. එයම (ඔබ වැනි) ප්‍රතික්ෂේප කරන්නන්ට අල්ලාහ් පොරොන්දු වී ඇත්තේය. (එය) සේන්දු වන ස්ථානයන්ගෙන් ඉතාමත් නපුරුය”