Surah Al-Hajj Verse 73 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjيَـٰٓأَيُّهَا ٱلنَّاسُ ضُرِبَ مَثَلٞ فَٱسۡتَمِعُواْ لَهُۥٓۚ إِنَّ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ لَن يَخۡلُقُواْ ذُبَابٗا وَلَوِ ٱجۡتَمَعُواْ لَهُۥۖ وَإِن يَسۡلُبۡهُمُ ٱلذُّبَابُ شَيۡـٔٗا لَّا يَسۡتَنقِذُوهُ مِنۡهُۚ ضَعُفَ ٱلطَّالِبُ وَٱلۡمَطۡلُوبُ
මිනිසුනේ! ඔබට එක් උපමාවක් කියනු ලැබේ. එය හොඳින් සවන් දෙනු. අල්ලාහ් නොවන කුමන දැයක් ඔබ (දෙවිවරුන් යයි) ආරාධනා කරන්නේද, ඒවා සියල්ල ඒකරාශී වී (උත්සාහ) කළා වුවද, එක් මැස්සෙකුව හෝ නිර්මාණය කළ නොහැක. (මැස්සෙකු නිර්මාණය කිරීම කෙසේ වෙතත්) එක් මැස්සෙකු ඔවුන්ගේ යම්කිසි වස්තුවක් ඇර ගත්තා වුවද, උගෙන් එය බේරා ගැනීමට හෝ ඒවාට නොහැක. (මන්දයත් ඒවා දෙවිවරුන් යයි) ආරාධනා කරන්නන්ද, (ඔවුන් විසින් දෙවිවරුන් යයි) ආරාධනා කරනු ලබන්නන්ද ඛෙලහීනයන්ය