مَا قَدَرُواْ ٱللَّهَ حَقَّ قَدۡرِهِۦٓۚ إِنَّ ٱللَّهَ لَقَوِيٌّ عَزِيزٌ
අල්ලාහ්ව ගෞරව කළ යුතු ආකාරයට ඔවුන් ගෞරව කළේ නැත. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් බලවන්තයෙකු හා සියල්ලට බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel