ٱللَّهُ يَصۡطَفِي مِنَ ٱلۡمَلَـٰٓئِكَةِ رُسُلٗا وَمِنَ ٱلنَّاسِۚ إِنَّ ٱللَّهَ سَمِيعُۢ بَصِيرٞ
මලායිකාවරුන්ගෙන්ද, මිනිසුන්ගෙන්ද, අල්ලාහ් (තමන්ගේ) දූතයින්ව තෝරා ගන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සවන් දෙන්නෙකු හා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel