يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡۚ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ
ඔවුන්ගෙන් පෙර (ඉකුත්ව) ගිය අයවද, ඔවුන්ගෙන් පසු (පැමිණෙන්නට) ඇති අයවද ඔහු හොඳින් දන්නෙකි. සියලූ කාරණා අල්ලාහ් වෙතම ආපසු ගෙන එනු ලැබේ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel