يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱرۡكَعُواْ وَٱسۡجُدُواْۤ وَٱعۡبُدُواْ رَبَّكُمۡ وَٱفۡعَلُواْ ٱلۡخَيۡرَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ۩
විශ්වාසවන්තයිනි! ඔබ නැවී, හිස බිම තබා සුජූද් කර, ඔබගේ දෙවියන්ව නමදිනු. හොඳක්ම කරමින් සිටිනු. එමගින් ඔබ ජයග්‍රහණය කළ හැකිය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel