وَأَنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٞ لَّا رَيۡبَ فِيهَا وَأَنَّ ٱللَّهَ يَبۡعَثُ مَن فِي ٱلۡقُبُورِ
නියත වශයෙන්ම විනිශ්චය කාලය අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය. එහි කිසිම සැකයක් නැත. (එදිනදී) සොහොන්වල (වැළලී) ඇති අයව නියත වශයෙන්ම අල්ලාහ් (පණ දී) නැගිට්ටවන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel