Surah Al-Hajj Verse 6 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّهُۥ يُحۡيِ ٱلۡمَوۡتَىٰ وَأَنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
මෙසේ (කරන්නා) නියත වශයෙන්ම අල්ලාහ්ය. ඔහුම සත්‍යවන්තයෙකි. නියත වශයෙන්ම ඔහු මරණයට පත් වූවන්ට පණ දී නැගිට්ටවන අයයි. නියත වශයෙන්ම ඔහු සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකු යන්න මෙයම ප්‍රමාණවත් (සාධකයක් වශයෙන් ඇත්තේය)