سُورَةٌ أَنزَلۡنَٰهَا وَفَرَضۡنَٰهَا وَأَنزَلۡنَا فِيهَآ ءَايَٰتِۭ بَيِّنَٰتٖ لَّعَلَّكُمۡ تَذَكَّرُونَ
(මෙය) එක් පරිච්ඡේදයකි. මෙය අපිම පහළ කර, (මෙහි ඇති නිති රීති) අපිම නියම කර ඇත්තෙමු. තවද (මෙමගින්) ඔබ හොඳ වැටහීමක් ලබා ගැනීම පිණිස පැහැදිලි ආයාවන්ම අපි මෙහි පහළ කර ඇත්තෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel