Surah An-Noor Verse 2 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorٱلزَّانِيَةُ وَٱلزَّانِي فَٱجۡلِدُواْ كُلَّ وَٰحِدٖ مِّنۡهُمَا مِاْئَةَ جَلۡدَةٖۖ وَلَا تَأۡخُذۡكُم بِهِمَا رَأۡفَةٞ فِي دِينِ ٱللَّهِ إِن كُنتُمۡ تُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۖ وَلۡيَشۡهَدۡ عَذَابَهُمَا طَآئِفَةٞ مِّنَ ٱلۡمُؤۡمِنِينَ
අපචාරයේ හැසිරෙන ගැහැනිය, අපචාරයේ හැසිරෙන පිරිමියා, මොවුන්ගෙන් සෑම කෙනෙකුටම කස පහරවල් සියයක් ගසනු. ඇත්තෙන්ම ඔබ අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස කරන්නන් වශයෙන් සිටින්නෙහු නම් අල්ලාහ් නියම කළ මෙම නියෝගය ඉටු කිරීමෙහි, ඒ දෙදෙනාගේ කාරණාවෙහි ඔබට ආදර කරුණාව ඇති නොවිය යුතුය. ඔවුන් දෙදෙනාට (දඬුවම වශයෙන්) වේදනා ගෙන දෙන අවස්ථාවේදී, විශ්වාසවන්තයින්ගෙන් එක් කණ්ඩායමක් (එයට) සාක්ෂි වශයෙන් එහි සිටිය යුතුය