Surah An-Noor Verse 3 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorٱلزَّانِي لَا يَنكِحُ إِلَّا زَانِيَةً أَوۡ مُشۡرِكَةٗ وَٱلزَّانِيَةُ لَا يَنكِحُهَآ إِلَّا زَانٍ أَوۡ مُشۡرِكٞۚ وَحُرِّمَ ذَٰلِكَ عَلَى ٱلۡمُؤۡمِنِينَ
(දීන වූ) අපචාරයේ යෙදෙන පිරිමියෙකු (තමන් මෙන්) අපචාරයේ යෙදෙන ගැහැනියෙකු, නැතහොත් සමානයන් තබා නමදින ගැහැනියෙකු මිස, (වෙන කිසිවෙකු) විවාහ කර නොගන්නේය. (එසේම) අපචාරයේ යෙදෙන ගැහැනියක් (දීන වූ) අපචාරයේ යෙදෙන පිරිමියෙකු, නැතහොත් සමානයන් තබා නමදින්නෙකු මිස, (වෙන කිසිවෙකු) විවාහ කර නොගන්නීය. මෙවැනි විවාහය විශ්වාසයවන්තයි-න්ට තහනම් කර ඇත්තේය