Surah An-Noor Verse 4 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorوَٱلَّذِينَ يَرۡمُونَ ٱلۡمُحۡصَنَٰتِ ثُمَّ لَمۡ يَأۡتُواْ بِأَرۡبَعَةِ شُهَدَآءَ فَٱجۡلِدُوهُمۡ ثَمَٰنِينَ جَلۡدَةٗ وَلَا تَقۡبَلُواْ لَهُمۡ شَهَٰدَةً أَبَدٗاۚ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡفَٰسِقُونَ
කවුරුන් පතිවත රකින කාන්තාවන් කෙරෙහි අපවාද කියා, (එයට අවශ්‍ය) සාක්ෂීන් හතරක් ඔවුන් නොගෙනාවහොත් ඔවුන්ට ඔබ කස පහරවල් අසූවක් ගසනු. පසුව ඔවුන් (එවැන්නන්) පවසන සාක්ෂිය කිසි කලෙක බාර නොගනු. (මන්දයත්) නියත වශයෙන්ම ඔවුන් (සීමාව ඉක්මවූ) නපුරන්ය