إِلَّا ٱلَّذِينَ تَابُواْ مِنۢ بَعۡدِ ذَٰلِكَ وَأَصۡلَحُواْ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ
එහෙත් (මොවුන්ගෙන්) කවුරුන් හෝ මින් පසුව (තමන්ගේ වැරදිවලින්) ඈත් වී පසුතැවිලි වී (තමන්ගේ ගති පැවතුම්) පිළිසකර කර ගතහොත් නියත වශයෙන්ම අල්ලාහ් (ඔවුන්ට) සමාව දෙන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel