Surah An-Noor Verse 6 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorوَٱلَّذِينَ يَرۡمُونَ أَزۡوَٰجَهُمۡ وَلَمۡ يَكُن لَّهُمۡ شُهَدَآءُ إِلَّآ أَنفُسُهُمۡ فَشَهَٰدَةُ أَحَدِهِمۡ أَرۡبَعُ شَهَٰدَٰتِۭ بِٱللَّهِ إِنَّهُۥ لَمِنَ ٱلصَّـٰدِقِينَ
කවුරුන් හෝ තමන්ගේ භාර්යයාවන් කෙරෙහි (අපචාර) චෝදනා ඉදිරිපත් කර, තමන් හැර ඔවුන් වෙත සාක්ෂීන් (හතරක්) නොතිබුණහොත් තනියෙන් (පවසන ඔහුගේ සාක්ෂිය බාර ගැනීම සඳහා) ඔහු නියත වශයෙන්ම තමන් සත්‍යයම පවසන බවට අල්ලාහ් මත හතර වාරයක් දිව්රා පැවසිය යුතු අතර