وَٱلۡخَٰمِسَةُ أَنَّ لَعۡنَتَ ٱللَّهِ عَلَيۡهِ إِن كَانَ مِنَ ٱلۡكَٰذِبِينَ
පස්වැනි වාරයේදී (මෙම කාරණාවෙහි) තමන් බොරු පවසන්නෙකු වශයෙන් වුවහොත්, නියත වශයෙන්ම අල්ලාහ්ගේ ශාපය තමන් මත ඇති විය යුතුය යයිද (ඔහු පැවසිය යුතුය)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel