Surah An-Noor Verse 8 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorوَيَدۡرَؤُاْ عَنۡهَا ٱلۡعَذَابَ أَن تَشۡهَدَ أَرۡبَعَ شَهَٰدَٰتِۭ بِٱللَّهِ إِنَّهُۥ لَمِنَ ٱلۡكَٰذِبِينَ
(ඔහුගේ භාර්යයාව වැරදිකාරියක් නොවූවද), ඇය තමන් මත නියම කළ යුතු දඬුවමෙන් මිදීම සඳහා (ඇය එය ප්‍රතික්ෂේප කර) නියත වශයෙන්ම (තමන්ගේ ස්වාමිපුරුෂයා වන) ඔහු බොරුවක්ම පවසන්නේය යයි අල්ලාහ් මත දිව්රා හතර වාරයක් පැවසිය යුතු අතර