وَٱلۡخَٰمِسَةَ أَنَّ غَضَبَ ٱللَّهِ عَلَيۡهَآ إِن كَانَ مِنَ ٱلصَّـٰدِقِينَ
පස්වැනි වරට ඇත්තෙන්ම ඔහු (මෙම කාරණාවෙහි) සත්‍යය පවසා සිටයේ නම්, තමන් මත අල්ලාහ්ගේ ශාපය ඇති විය යුතුය යයිද, (ඇය පැවසිය යුතුය. මෙමගින් ඇය කෙරෙහි නියම විය යුතු දඬුවම පහ කර හරිනු ලැබේ)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel