وَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ وَأَنَّ ٱللَّهَ تَوَّابٌ حَكِيمٌ
අල්ලාහ්ගේ දයාවද, ඔහුගේ කරුණාවද ඔබ කෙරෙහි නොතිබී නියත අල්ලාහ් පාපයන්ට ඉතාමත් සමාව දෙන්නෙකු වශයෙන්ද, ඥානවන්තයෙකු වශයෙන්ද නොසිටියේ නම්, (ඔබගේ පවුල් ජීවිතයම කැඩී බිඳී විසිරී යන්නට ඉඩ තිබුණි)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel