Surah An-Noor Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorإِنَّ ٱلَّذِينَ جَآءُو بِٱلۡإِفۡكِ عُصۡبَةٞ مِّنكُمۡۚ لَا تَحۡسَبُوهُ شَرّٗا لَّكُمۖ بَلۡ هُوَ خَيۡرٞ لَّكُمۡۚ لِكُلِّ ٱمۡرِيٕٖ مِّنۡهُم مَّا ٱكۡتَسَبَ مِنَ ٱلۡإِثۡمِۚ وَٱلَّذِي تَوَلَّىٰ كِبۡرَهُۥ مِنۡهُمۡ لَهُۥ عَذَابٌ عَظِيمٞ
කවුරුන් (ආයිෂා (රළි) තුමිය මත බොරු ගොතා) අපවාද පැවසුවෝද ඔවුන්ද, ඔබගෙන් වූ එක් සමුහයකි! (විශ්වාසවන්තයිනි! ඔබගේ සතුරන් අදහස් කරමින් සිටි අන්දමට) ඔබට යම්කිසි හානියක් එමගින් ඇති වූවේ යයි ඔබ නොසිතිය යුතුය. (සතුරන්ගේ අදහසට විරුද්ධව) එය ඔබට යහපතක් වශයෙන්ම අවසන් විය. අපවාද පැවසූ සෑම කෙනෙකුටම ඔවුන් (අපවාද පවසා) සොයා ගත් පාපයෙහි ප්‍රමාණයට සරිලන දඬුවම් ඇත. මෙම අපවාදයෙහි ඔවුන්ගෙන් කවුරුන් ඉමහත් දායකත්වයක් දැරුවෝද, ඔවුන්ට ඉමහත් දඬුවම් ඇත