لَّوۡلَآ إِذۡ سَمِعۡتُمُوهُ ظَنَّ ٱلۡمُؤۡمِنُونَ وَٱلۡمُؤۡمِنَٰتُ بِأَنفُسِهِمۡ خَيۡرٗا وَقَالُواْ هَٰذَآ إِفۡكٞ مُّبِينٞ
විශ්වාසවන්තයින් වන ඔබ - පිරිමිද, ගැහැණුද- මෙය ආරංචි වූ වහාම තමන් (මෙන් විශ්වාසවන්තයින්) ගැන හොඳ පැහැදීමක් ඇති කරගෙන “මෙය පැහැදිලි අපවාදයකි” යයි පැවසිය යුතු නොවේද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel