Surah An-Noor Verse 13 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorلَّوۡلَا جَآءُو عَلَيۡهِ بِأَرۡبَعَةِ شُهَدَآءَۚ فَإِذۡ لَمۡ يَأۡتُواْ بِٱلشُّهَدَآءِ فَأُوْلَـٰٓئِكَ عِندَ ٱللَّهِ هُمُ ٱلۡكَٰذِبُونَ
(අපවාද පැවසූ) ඔවුන් මෙයට අවශ්‍ය සාක්ෂීන් හතරක් ගෙන ආ යුතු නොවෙද? මෙයට අයත් සාක්ෂීන් ඔවුන් නොගෙනා බැවින් නියත වශයෙන්ම ඔවුන්ම බොරුකාරයින් යයි අල්ලාහ් වෙතම ඇති විය