وَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ لَمَسَّكُمۡ فِي مَآ أَفَضۡتُمۡ فِيهِ عَذَابٌ عَظِيمٌ
මෙලොවදීද, පරලොවදීද ඔබ කෙරෙහි අල්ලාහ්ගේ දයාවද, කරුණාවද නොතිබුණේ නම්, මෙය ඔබ (දුර දිග නොබලා) ස්ථාපිත කරමින් සිටි හේතුවෙන් ඉමහත් වූ දඬුවම ඔබව අල්ලා ගන්නට ඉඩ තිබුණි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel