Surah An-Noor Verse 15 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorإِذۡ تَلَقَّوۡنَهُۥ بِأَلۡسِنَتِكُمۡ وَتَقُولُونَ بِأَفۡوَاهِكُم مَّا لَيۡسَ لَكُم بِهِۦ عِلۡمٞ وَتَحۡسَبُونَهُۥ هَيِّنٗا وَهُوَ عِندَ ٱللَّهِ عَظِيمٞ
(අපවාදයක් වන) මෙය ඔබ (කෙනෙකුගෙන් කෙනෙකු වශයෙන්) ඔබගේ දිවෙන් (මුවින්) ගෙන, ඔබ (ස්ථීරව) නොදන්නා කාරණාවක් ඔබගේ මුවින් පවසමින් සැරිසරන්නෙහුය. මෙය ඔබ සාමාන්‍ය දැයක් වශයෙන්ද ගණනය කළෙහුය. නමුත් මෙය නම්, අල්ලාහ්ගේ සන්නිධානයෙහි (පාපයන්ගෙන්) මෙය ඉමහත් දැයක් වශයෙන් ඇත්තේය