وَلَوۡلَآ إِذۡ سَمِعۡتُمُوهُ قُلۡتُم مَّا يَكُونُ لَنَآ أَن نَّتَكَلَّمَ بِهَٰذَا سُبۡحَٰنَكَ هَٰذَا بُهۡتَٰنٌ عَظِيمٞ
ඔබ මෙය ආරංචි වූ සැණින් “මෙවැනි කාරණාවක් අපි (අපගේ මුවින්) කතා කිරීමද අපට සුදුසු නැත. ඔබ ඉතාමත් අති පරිශුද්ධවන්තයෙකි. මෙය ඉමහත් අපවාදයකි” යයි ඔබ පැවසිය යුතු නොවේද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel