يَعِظُكُمُ ٱللَّهُ أَن تَعُودُواْ لِمِثۡلِهِۦٓ أَبَدًا إِن كُنتُم مُّؤۡمِنِينَ
ඇත්තෙන්ම ඔබ විශ්වාසවන්තයින් වශයෙන් සිටින්නෙහු නම්, මෙවැනි කාරණාවෙහි මින් පසු කිසි කලෙක ඔබ ඇතුළු නොවී සිටින මෙන් අල්ලාහ් ඔබට හොඳ ඔවදන් දෙන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel