Surah An-Noor Verse 19 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorإِنَّ ٱلَّذِينَ يُحِبُّونَ أَن تَشِيعَ ٱلۡفَٰحِشَةُ فِي ٱلَّذِينَ ءَامَنُواْ لَهُمۡ عَذَابٌ أَلِيمٞ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۚ وَٱللَّهُ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ
කවුරුන් (මින් පසුවද) විශ්වාසවන්තයින් අතරේ (මෙවැනි) අවමන් ගෙන දෙන කාරණාවන් විසුරුවා හැරීමට අදහස් කරන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම මෙලොවදීද, පරලොවදීද ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවම් ඇත. (එමගින් ඇති වන හානිය) අල්ලාහ්ම හොඳින් දන්නේය. ඔබ නොදන්නෙහුය