وَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ وَأَنَّ ٱللَّهَ رَءُوفٞ رَّحِيمٞ
අල්ලාහ්ගේ දයාවද, කරුණාවද ඔබ කෙරෙහි නොතිබී, අල්ලාහ් ඉමහත් ආදරයෙන් යුත්තෙකු වශයෙන්ද, කරුණාවන්තයෙකු වශයෙන්ද නොසිටියේ නම්, (ඔහුගේ දඬුවම් දැනටමත් ඔබව අල්ලා ගන්නට ඉඩ තිබුණි)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel