Surah An-Noor Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorإِنَّ ٱلَّذِينَ يَرۡمُونَ ٱلۡمُحۡصَنَٰتِ ٱلۡغَٰفِلَٰتِ ٱلۡمُؤۡمِنَٰتِ لُعِنُواْ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ وَلَهُمۡ عَذَابٌ عَظِيمٞ
කවුරුන් විශ්වාසවන්ත පතිවත රකින අහිංසක කාන්තාවන් කෙරෙහි අපවාද චෝදනා කරන්නෙහුද, ඔවුන් නියත වශයෙන්ම මෙලොවදීද පරලොවදීද (දෙවියන්ගේ) ශාපයට ලක් වන්නාහ. තවද (පරලොවදී) ඔවුන්ට ඉමහත් වූ දඬුවම් ඇත