Surah An-Noor Verse 22 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorوَلَا يَأۡتَلِ أُوْلُواْ ٱلۡفَضۡلِ مِنكُمۡ وَٱلسَّعَةِ أَن يُؤۡتُوٓاْ أُوْلِي ٱلۡقُرۡبَىٰ وَٱلۡمَسَٰكِينَ وَٱلۡمُهَٰجِرِينَ فِي سَبِيلِ ٱللَّهِۖ وَلۡيَعۡفُواْ وَلۡيَصۡفَحُوٓاْۗ أَلَا تُحِبُّونَ أَن يَغۡفِرَ ٱللَّهُ لَكُمۡۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٌ
ඔබගෙන් වූ (වස්තූන්ගෙන්) වරප්‍රසාද ලත් අයද, (අනුන්ට උදව් කිරීමට) හැකි අයද, (තමන්ගේ) ඥාතීන්ට හෝ දුප්පතුන්ට හෝ අල්ලාහ්ගේ මාර්ගයෙහි හිජ්රත් කළ අයට හෝ (කිසිවක්) නොදෙන්නෙමි යයි නොදිව්රිය යුතුය. (ඔවුන්ගෙන් ඔබට යම්කිසි අවැඩක් සිදු වී තිබුණේ නම්) එයට සමාව දී (පරණ හිතේ අමාරුව) ගණනයට නොගෙන අත්හැර දමනු. අල්ලාහ් ඔබට සමාව දීම ඔබ කැමති නොවන්නෙහුද? අල්ලාහ් ඉතාමත් සමාව දෙන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය