يَوۡمَئِذٖ يُوَفِّيهِمُ ٱللَّهُ دِينَهُمُ ٱلۡحَقَّ وَيَعۡلَمُونَ أَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ ٱلۡمُبِينُ
එදිනදී (ඔවුන්ගේ ක්‍රියාවන්ට) සාධාරණව ලැබිය යුතු ඵළවිපාක අල්ලාහ් ඔවුන්ට පූරණ වශයෙන්ම දෙනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සත්‍යය එළිදරව් කළ හැකි අයෙකි යන්න ඔවුන් දැන ගනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel