Surah An-Noor Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorٱلۡخَبِيثَٰتُ لِلۡخَبِيثِينَ وَٱلۡخَبِيثُونَ لِلۡخَبِيثَٰتِۖ وَٱلطَّيِّبَٰتُ لِلطَّيِّبِينَ وَٱلطَّيِّبُونَ لِلطَّيِّبَٰتِۚ أُوْلَـٰٓئِكَ مُبَرَّءُونَ مِمَّا يَقُولُونَۖ لَهُم مَّغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ
නරක ගැහැනුන් නරක පිරිමින්ටද, නරක පිරිමි නරක ගැහැනුන්ටද සුදුසු අයයි. (එසේම) පරිශුද්ධ වූ ගැහැනුන් පරිශුද්ධ වූ පිරිමින්ටද, පරිශුද්ධ වූ පිරිමින් පරිශුද්ධ වූ ගැහැනුන්ටද, සුදුසු අයයි. මෙවැන්නන්ම (මෙම වංචනිකයින්) පවසන අඩුපාඩුවලින් පරිශුද්ධවන්ත වූවන්ය. මොවුන්ට (පරලොවදී) සමාවද ඇත. ගෞරවණීය (අන්දමේ) ආහාරද ඇත