Surah An-Noor Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَدۡخُلُواْ بُيُوتًا غَيۡرَ بُيُوتِكُمۡ حَتَّىٰ تَسۡتَأۡنِسُواْ وَتُسَلِّمُواْ عَلَىٰٓ أَهۡلِهَاۚ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ لَعَلَّكُمۡ تَذَكَّرُونَ
විශ්වාසවන්තයිනි! ඔබට අයත් නැති නිවෙස් වලට (ඇතූළු වීමට අදහස් කළහොත්) එහි සිටින අයට සලාම් කියා (ඔවුන්ගේ) අනුමැතිය ලැඛෙන තුරු ඇතුළු නොවනු. මෙසේ කටයුතු කිරීම ඔබටම ඉතාමත් හොඳය. (මෙය අමතක නොකර) ඔබ අවධානයේ තබා ගනු මැනව